Exclusive News

“2015 මැ.කො බෙල්ල දීලා අපිට උදව් කළේ නැත්නම් අපිට ආණ්ඩුවකුත් නෑ” මැ.කො ගැන මංගල...

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සමග සිදු කළ යැයි කියන දුරකථන සංවාද අඩංගු හඬපට සමාජජාලා මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට පසුගියදා අපේක්ෂකයෙකු කටයුතු කළා. ඒ සමගි ජනබලවේගයට එරෙහිව අධිකරණයේ නඩුවක් පැවරු, කොළඹ දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ...

කුසල් මෙන්ඩිස් විනය පරීක්ෂණයෙන් බේරා ගෙන ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රසිද්ධ පාදිලිවරයෙක් ?

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් පැදවූ රථය රිය අනතුරකට ලක්වී පුද්ගලයෙකු මිය යාමේ සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටම කලු පැල්ලමක් එක්කළ සිදුවීමක් වූවා. මෙම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත්, ජාතික කණ්ඩායමේත්...

කුසල් මෙන්ඩිස්ට ඇප – ක්‍රිකට් ආයතනයෙන් කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් නෑ

අධික වේගයෙන් වැරදි මංතීරුවක රිය පදවා අනතුරක් සිදු කරමින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අද අධිකරණයෙන් ඇප හිමි වූවා. පසුගිය පස්වැනිදා උදෑසන 5 ට පමණ පරණ ගාලූපාර හොරෙයිතුඩුව...

රත්මලානම බියට පත් කරමින් කප්පම් ජාවාරම මෙහෙය වූ පාතාල නායක ගොනාකොවිලේ රාජා පොලිස් වෙඩි...

කොළඹ පතාලය මෙහෙය වූ ප්‍රබලතම පාතාල නායකයෙකු වන පාතාල නායක ‘ගොනාකොවිලේ රාජා’ පොලීසිය සමග අද අලුයම ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබෙනවා. ඝාතන ගණනාවකට සම්බන්ධ ‘ගොනාකොවිලේ රාජා’ රත්මලාන ප්‍රදේශයේ කප්පම් ජවාරම මෙහෙයවූ ප්‍රධානතම පාතාල...

විපක්ෂයට ඡන්දයෙන් ගැලවීමක් නෑ, රොමේෂ් ද සිල්වාගේ තර්ක ඉදිරියේ අධිකරණයේදි TNA සුමන්තිරන්ට අන්ත පරාජයක්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. දින 10 ක් පුරා පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ...

මැතිවරණ කොමිසම අලි අමාරුවක – මැතිවරණය පැවැත්වීමට හැකි බව සෞඛ්‍ය බලධාරීන්ගෙන් සහතිකයක්!

මේ වනවිට කොරෝනා වසංගතය සාර්ථකව පාලනයට යටත් කර, ජන ජීවිතය ක්‍රමිකව යථා තත්ත්වයට පත් වෙමින් තිබීම හේතුවෙන් ඕනෑම අවස්තාවක මැතිවරණය පැවැත්වීමට අදාල නිර්දේශ ලබා දිය හැකි බව සෞඛ්‍ය බලධාරීන් දැනුම් දෙනවා. දින 22කින් මෙරට බාහිර...

කොටි ත්‍රස්තයන් පරදා යුද ජයග්‍රහණය ලැබූ විජයග්‍රහණයේ දිනය අදයි – ජනතාව සාමකාමීව දිනූ නිදහස...

වසර තිහක් තිස්සේ මෙරට වෙලාගත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කරමින් යුද ජයග්‍රහණය ලබා ගත් විජයග්‍රහණයේ සැමරුමට අද දිනට වසර 11ක් සපිරේ. දශක තුනක් තිස්සේ මෙරට ජනතාව දහස් ගණනින් ඝාතනය කළ, බෝම්බ පිපිරවූ, රාජ්‍ය නායකයන් පවා ඝාතනය...

NGO ෆැක්ට් චෙක් සමාගමක් එක්තරා පක්ෂයක් සමග ඩීල් දේශපාලනයක් – මෙරට ෆේස්බුක් අදහස් වාරනය...

මෙරට ෆේස්බුක් සමාගම සමග එක්ව ෆේස්බුක් අදහස් පාලනය කරනා Fact Crescendo වෙබ් අඩවිය පිළිබඳව දැඩි ආන්දෝලනයක් ඇතිව තිබේ. ඒ එම ආයතනය විසින් දේශපාලන පක්ෂග්‍රාහීව හැසිරීම සමාජජාලා මාධ්‍යයන්හි කතාබහක් ඇතිවීමත් සමගය. මෙම සංවිධානය පිළිබඳව පිවිතුරු හෙල උරුමයේ...

ජනපති ගෝඨාගෙන් සුපිරි තීරණයක් – පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටුවේදී හකීම්ට, හා සුමන්තිරන්ට රිදෙන්න දුන්...

පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීමට පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය විසින් පත් කළ පාර්ලිමේන්තු කමිටුව විසින් අපහසුතාවයට ලක් කිරීමට උත්සාහ කළ අමාත්‍යංශ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා රටේ ඉමහත් ගෞරවාදරයට...

කොළඹ අවසන් කොරෝනා පොකුරු දෙකත් නිවේ – කෙසෙල්වත්තත් විවෘත වේ – දැන් කොරෝනා වැලිසර...

කොළඹ 12 බණ්ඩාරනායක මාවත හා නාරාහේන්පිට දාබරේ මාවත යන ප්‍රදේශවලින් මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. එනිසා දින කිහිපයක් ඇතුළත එම ප්‍රදේශයද...

Gallery

Sheha New Photo Shoot

Sport News

Foreign News