“ජනාධිපති ගෝඨාභය මුස්ලිම් ජනතාවගේ අයිතීන් කප්පාදු කරලා” ජවිපෙ හිටපු මන්ත්‍රී බිමල් රත්නායකගෙන් ජනපති ගෝඨාට චෝදනා!

41

වත්මන් පාලනය විසින් මෙරට මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන්ට ආඩම්බරකාර ලෙස ජිවත් වෙන්න නොදෙන්නේනම් ආඩම්බරකාර ලෙස අවසන් කටයුතු හෝ සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙසය.

එහිදී ඔහු බෞද්ධයෙකුගේ අවසන් කටයුතු වල ඡායාරූප එකතු කර ජනපති ගෝඨාභය සහ අගමැති මහින්ද රාජපක්ෂගේ නව පාලනය තුල බෞද්ධයන්ට සියලු වරප්‍රසාද හිමි වන බවත්, මුස්ලිම් ජනතාවගේ වරප්‍රසාද අහිමි කර බවටත් හැගවෙන පරිදි මෙම ට්විටර් සටහන පළ කර තිබුනා.

එම සටහන පහතින්,