“සජිත්ට කිසිම කැපෑසිටියක් නෑ, බොරු පබ්ලිසිටි පස්සෙ දුවනවා” රංජන්ගෙන් සජිත්ට චරිත සහතිකයක්

480

රංජන් රාමනායකගේ නිවස වටලා අත්අඩංගුවට ගත් හඬපටි මේ වනවිට මාධ්‍යයට නිකුත් වෙමින් තිබේ.

එහිදී නිකුත්වූ හඬපටයක රංජන් රාමනායක එවකට නියෝජ්‍ය අමාත්‍යවරයා එජාපයේ ජනපති අපේක්ෂක හා වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිබඳ සාකච්ඡා කරයි.

එහිදී රංජන් රාමනායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ සජිත් ප්‍රේමදාස යනු කිසිඳු හැකියාවක් නොමැති, මාධ්‍ය මගින් පිම්බූ චරිතයක් බවත්ය.

එම හඬපටය පහතින්,