“ඔයාට ෆෝන් සෙක්ස් කරන්න දුන්නා නම් ලක්ෂ හය මගේ” පියුමි හංසමාලිගෙන් ප්‍රියාන් මැණික්ට පිළිතුරු

1182

පසුගියදා සමාජ මාධ්‍යයට නිකුත් වූ රංජන් රාමනායකගේ හඬපට වලින් ළමා අපචාරයක් පිළිබඳ තොරතුරු කතාබහට ලක්විය.

ඒ රංජන් රාමනායක සහ පියුමි හංසමාලි අතර හඬපටයකදී, ප්‍රියාන් මැණික් නම් පුද්ගලයෙකු පිළිබඳ සංවාදයකදීය. එහිදී පියුමි හංසමාලි විසින් හෙළිකරන්නේ තමන් ප්‍රියාන් මැණික් නම් පුද්ගලයෙකුගෙන් ලක්ෂ හයක් ලබා ගත් බවත්, ඔහුගේ ළමා අපචාරයක් පිළිබඳ රහසක් නීතිය ඉදිරියට ගෙනි යනවා යැයි කියා බිය වද්දා එම මුදල නොදී සිටිය යුතු බවය.

රංජන් රාමනායකත් එහිදී ප්‍රකාශ කරන්නේ ළමා අපචාරය පිළිබඳ පුවත හෙළිකරනවා යැයි බිය වද්දා ප්‍රියාන් මැණික් නම් පුද්ගලයාට එම මුදල ලබා නොදීමට තමන් විසින් උදව් කරනා බවයි.

මෙම සිදුවීම හෙළිවීමත් සමග ප්‍රියාන් මැණික් නම් පුද්ගලයාට සමාජය විසින් දැඩි විවේචන එල්ල වූ අතර, ඉන්පසුව ඔහු පියුමි හංසමාලිගෙන් එම ණය මුදල ඉල්ලා පොලිස් පැමිණිල්ලක් සිදු කළා.

එයට ප්‍රතිචාර දක්වා පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමේ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබේ,

එම සටහන පහතින්,

“ඔයා දැං මාර famous priyan manik ඔයා කොහොමත් හාල් මුට්ට කරෙ තියන් වෙර දැරැවේ famous වෙන්න නේ ටිවි එකෙත් ඉන්නවා ඔයා පවු අනේ 😁බාලාගෙන අයියේ ඔය සරම කැඩෙයි යකු නයට ගත්ත එකක් නොදුන්නා කියලා tv නිව්ස් එකක ගියා මම මගේ අවුරැදු 27 ටම දැක්කමයි. priyan Manike බුදාම්මො එ handsome එක සරමට සපත්තු දාලා එනකොට🤣මෙ දවස් වල සල්ලිත් නැති එකේ තව 4 lacks දෙන්නකොඅයියේ 10 lacks වෙන්න 🤓ඔයා ඔය තරම් තරහා ඔයත් එක්ක phone sex කරන්න මන් ආවෙ නැති නිසාකියලා මම දන්නවා දැං ගන්න video call එකක් 🤣😂 sure ඔයා කියනවා ඉට පස්සේ නංගි ඔය ලක්ෂ 6 උබ තියා ගනින් කියලා”